ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ගනිස්තානු නායකයා මරා දැමූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති. ඔවුන් කියා සිටියේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තානු මූලස්ථානය පවතින කුනාර් ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුමක දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායක අබු සයීඩ් මරා දැමූ බවය. “ඇෆ්ගනිස්තානය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තවදුරටත් ව්‍යාප්තකිරීම සඳහා පවතින සැලසුම් බිඳ දැමීමේ අරමුණින්” මෙම ප්‍රහාර එල්ල කළ බව … Continue reading ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා